උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න Podcast By  cover art

උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න

උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න

Listen for free

View show details
ඔබ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්‍යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට සහයදීමක් ලෙසයි මේ ශිෂ්‍යත්ව ප්‍රධාන සිද්ද වෙන්නේ. මේ අවස්තාව සඳහා අයදුම් කිරීමට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. මේ සඳහා අයදුම් කරන්න ඉන්නවනම් ඔබ තවමත් ප්‍රමාද නෑ. මේ ගැන ඔබ දැන ගතයුතු කරුණු රැසක් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
No reviews yet