Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු Podcast By  cover art

Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු

Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු

Listen for free

View show details
Customs is generally the first point of contact for people entering Australia. Our Border Force Officers are there waiting. They ensure that we don’t bring in prohibited goods that could threaten Australia’s unique environment, economy and communities. Before you zip up your suitcase, here’s what you need to know about what can—and can’t—cross the border, and what’s at stake if biosecurity rules are ignored. - ජෛව ආරක්ෂණය පිළිබඳ ඕස්ට්‍රේලියාව දැඩි සැලකිල්ලක් දක්වනවා. රටේ පරිසරය, ආර්ථිකය සහ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි එතරම් දැඩි අවධානයක් මේ වෙනුවෙන් ලබා දෙන්නේ. අන් රටක ඉඳන් එන ගමනේ ඔබ ඔස්ට්‍රේලියාවට ගෙන එන සියලු දේ Incoming Passenger Card නමින් හඳුන්වන කහ පැහැති කාඩ්පතක ලියා දක්වන්නේ ඒ වෙනුවෙන්. එහි සාවද්‍ය තොරතුරු සැපයුවොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවනවා. ඕස්ට්‍රේලියාවට එන ගමන් බෑගයේ ගෙන ආ හැකි දේ පිළිබඳවත්, IPC කාඩ්පතේ පෙන්වා දිය යුතු දේ පිළිබඳවත් අනිවාර්යයෙන් ම දැනුවත් වී සිටිය යුතුයි. මේ තරම් දැඩි ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ සහ රේගු නීති පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ ජීවිතය ඔබට පහසු කරවන Australia Explained විශේෂාංගයේ මෙවර අවධානය ඒ වෙනුවෙන්.
No reviews yet